Gossiper Lanka

Unleashing News from Sri Lanka

Recent Posts

Powered by Blogger.

Pages - Menu

Popular Posts

About

Blogger news

Blogroll

Blogger templates

ගණිකා වෘතියට හා නීතිවිරෝධී වැඩවලට ලංකාවට එන විදේශිකයන් පිරිස වැඩිවී ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.සංචාරක වීසා මගින් මෙරටට ඇතුළුවන ඇතැම් චීන ජාතිකයන් හා ඉන්දියානුවන් මෙරට රැදී සිටිමින් වෙළඳාම්වල නිරතවීම විශාල අර්බුදයක් වෙමින් පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන්කර තිඛෙනවා.මෙරටට ඇතුළුවන ඉන්දියානුවන් ප‍්‍රධාන වශයෙන් රෙදි වෙළෙඳාමෙත්, එසේම නැගෙනහිර පළාත තුළ රත‍්‍රං බඩු නිෂ්පාදනයෙත් යෙදෙන බවද පැවසෙනවා.පසුගිය කාලයේදි කළ වැටලිම් වලින් සංචාරක වීසා මත මෙරට රැදී සිටි 100 දෙනෙකු පමණ අත්අඩංගුවට ගත් බවද වාර්තා වෙනවා.සංචාරක වීසා මගින් මෙරටට ඇතුළවන චීන ජාතිකයන් තැනින් තැන ජංගෙම දුරකතන හා විදුලි උපකාරන විකි”ම සිදු කරන බවත් ඇතැම් චින කාන්තාවන් මෙරටට එන්නේ ගණිකා වෘත්තියේ යෙදිමට බවත් පැවසෙනවා.

චීන ජාතිකයින් 15 දෙනෙකු පමණ මේ වසරේදී අත්අඩංගුවට පත්ව ඇති බවද පැවසෙනවා.

එසේම උස්ඛෙකිස්තාන කාන්තාවන් ගණිකා වෘතිතියේ යෙදීමට මෙරටට පැමිණ සිටියදීද මේ වසරේදි කොටුවි තිඛෙනවා.

ඊට අමතරව නයිජීරුයානුවන් මුල්‍ය වංචා සඳහාද, පාකිස්තානුවන් මත් කුඩු ජාවාරම් සඳහාද මෙරටට ඇතලුවීමේ ප‍්‍රවනාතාවක් ඇති බවද වාර්තා වෙනවා.
Read More »

දික්කසාදෙ ඇත්තදැයි විමසූ විට තුට්ටුදෙකේ වෙබ් සයිට් ගැන සුදු නංගීට කේන්ති  ඇවිත්...



ටෙලි තිරයේ සුදු නංගී ලෙස ප්‍රකට ටෙලි නිළි අයෝමි ශානිකා විවාහවී නැති බවට මාධ්‍ය ඔස්සේ කරුණු පළකරමින් තිබීයදී ඇය ඇත්තටම විවාහවී සිටි බවත් එයින් දික්කසාදය මින් සති කිහිපයකට පෙර කඩුවෙල දිසා අධිකරණයේදී ලබාගත් ආකාරයත් අප අධිකරණ වාර්තාකරු සැපයූ තොරතුරු අනුව වාර්තා කළා. එයින් පසු ඇයගෙන් ඒ ගැන විමසන්නට පුවත්පත් මාධ්‍ය උත්සාහ ගත්තත් ඇය ඒ සියල්ලට ඇය හරියාකාරව ප්‍රතිචාර දක්වා නැත.
තමා ස`ගවා සිටි රහස් එළිවීම නිසාදෝ ඇය ඇතැම් මාධ්‍ය වලට ප්‍රතිචාර දක්වා තිබුනේ කේන්ති ආ ආකාරයෙනි.
මෙවර ඉරිදා දිවයින පුවත්පතේ මීවිත අතිරේකයට ඇයගෙන් මේ කාරණාවල ඇත්ත නැත්ත විමසන්නට උත්සාහ කළ අවස්ථාවේදී ඇය ඒ පිළිබඳ කිසිවක් පැහැදිලි නොකර කියා තිඛෙන්නේ මෙවැනි පිළිතුරකි.

ඔය තුට්ටු දෙකේ වෙබ් අඩවි කියන කතාවලට මම උත්තර දෙන්න කැමැති නැහැ. ඒ අය හොයලා වෙන්න ඇතිනේ දාන්න ඇත්තේ. ඒ නිසා එයාලගෙන්ම අහන්න. ඔය ප්‍රවෘත්තිය දැම්මේ මගෙන් කිසිම දෙයක් අහන්නේ නැතිව. ඒ හින්දා ඔය වගේ තුට්ටු දෙකේ වෙබ් අඩවි මම බලන්නේ නැහැ.
තරහාවෙන්න එපා. ඔය ප්‍රශ්නය සම්බන්ධයෙන් මම කතා කරන්න කැමැති නැහැ.
Read More »

Dr Pandith W.D.Amaradeva who is regarded as the country’s most legendary Music maestro, celebrated his 85 birthday under state patronage at his residence yesterday. In the evening a ‘Live in concert’ musical recital titled PANDIT AMARADEVA LIVE IN CONCERT YESTERDAY-TODAY AND TOMORROW was organized by Tele drama producer Sudarma Neththikumara at the NELUM POKUNA, Mahinda Rajapaksa performing arts theatre for the STAR EVENTS ORGANISATION in the presence of a large gathering of artistes in all fields.
The photographs of the concert are shown below;





















Read More »

විනිල් මැණික් පුතුගේ විවාහ උත්සවය

සුප්‍රකට මැණික් ව්‍යාපාරික හා ටෙලි නිෂ්පාදක විනිල් මැණික් අධිපතිවරයාගේ පුතණුවන් වන දිනේෂ් චතුරංගගේ විවාහ උත්සවය පසුගියදා සිනමන් ලේක් සයිඩ් හෝටලයේදී පැවැත්වුණා.
පියාගේ ව්‍යාපාර වලට සම්බන්ධව සිටින දිනේෂ් අතගත්තේ හසිනි අලවතුවල සමගිනි. ඇය කුරුණෑගල දිස්ත්‍රික් පළාත්සභා මන්ත්‍රී චන්දන අලවතුවල මහතාගේ දියණියයි. විනිල් මැණික් අධිපතිවරයාට මේ පුතු සහ තවත් දියණියක සිටින අතර බාල පුතු මින් ටික කලකට පෙර හදිසි අනතුරකින් වියෝවුණා.
ජනාධිපති විපක්ෂ නායක ඇතුළු ප්‍රභූන් රාශියක් සහභාගීවූ මෙම  මංගල උත්සවයේ ඡායාරූප එකතුවක් බලන්න.









































Read More »

Archives

Image Crunch

Copyrights!

All photos and other content materials posted at Our Lanka Blog were found via internet search engines and other websites and the legal copyrights of those content belong to the actual owners. We have taken our effort to acknowledge the copyright owners where possible, but there might some missing out. If you feel any of your copyrighted material is seen in this blog please comment it. Thank you.